Showing posts with label comic. Show all posts
Showing posts with label comic. Show all posts

Wednesday, May 15, 2013

ඇපල් වෙතින් > Apple iRangani



අළුත්ම ඇපල් නිෂ්පාදනය ගැන දන්නෙ නෑ නේද?

Thursday, June 28, 2012

වීරයන්ගේ පරිණාමය - Evolution of heroes and weapons

වීරයො කියන අයත් නිකං ඉන්න අය නෙවෙයි. පරිණාමය වෙනවා...

Wednesday, April 18, 2012

නැකතට වැසිකිලි යාම | poop at the auspicious time

නැකතට වැසිකිලි යාමේ ටෙක්ස්ට් මැසේජ් එක කී දෙනෙක්ට ආවද මම දන්නෙ නෑ. මට ආපු වෙලේ නම් මම හොඳටම හිනා වුණා. නැකතට හැම දේම කරද්දි ඒක විතරක් නොකර ‍ඉන්නෙ මොකද?

මොනව වුණත් ඕක වෙනත් අයට යැව්වම ආපු ප්‍රතිචාර නම් හොඳ ඒව නෙවෙයි. හරියට ඒ අය ඒ වැඩේ කරන්නෙ නැති තරමටයි කට්ටිය කතා කළේ...

Friday, February 3, 2012

Two ladies in an accident!


The story is the same vise versa. I may have heard a story with the same idea perhaps, but I can't remember where. Anyway, this came to me since I involved in a situation like this recently!

Monday, January 16, 2012

How new years come and go | අලුත් අවුරුදු... එනවා යනවා...

අළුත් අවුරුද්ද එන්නෙ අළුත් වෙන්න. ඒත් අළුත් අවුරුද්ද කියන සිදුවීමෙන් අපි නොගන්නෙත් ඒ තේරුමද මන්දා...


New years are about being new and to end all the old stuff. But that's the thing we don't get at all. Yes it's not about making things upside down. :-)

After all that's what life is about!

Wednesday, January 11, 2012

Mr. Smith's user guide | මිස්ටර් ස්මිත්ගේ යූසර් ගයිඩ් එක

සමහර අය හරිම සංකීර්ණයි. එක එක වෙලාවට එක එක විධියට. ඒ අයත් එක්ක ගණුදෙනු කරන්න ලේසියෙන් පුළුවන් එයාලට යූසර් ගයිඩ් එකක් තිබුණ නම්. හරියට ඔය ඉලෙක්ට්‍රොනික් උපකරණ වලට තියෙනව වගේ.... :D








People are getting complex everyday. There's no way to know a person just by checking his/her CV, business card, profile(s) or any other media. So the trend of creating a user guide to handle humans (or to get a thorough idea about a person) won't be waiting longer to come.

Monday, December 26, 2011

නත්තල් සීයව පොලීසියෙන් අල්ලගෙන | Santa got captured!

ලංකාවෙ හරියට අකුරටම ක්‍රියාත්මක වෙන තද නීති රීති එක්ක හැප්පෙන්න කාටවත් බෑ හරි!























OK.... You know it's a joke right! Let's wish Santa will bring the same feeling the next time too.

Merry Christmas for everyone!

Tuesday, December 20, 2011

The big bang theory - නමින් කියන විධියට...

The Big Bang Theory as the name implies. Guess I won't need to explain further.



Monday, November 21, 2011

ඔබට ඉන්ටනෙට් තිබේනම්... | When you got internet...

මේ වගේ යමක් කරන්න හිතුණෙ පත්තර වල යන බොරු ප්‍රවෘත්ති හින්දයි. ලංකාවෙ පත්තර කීපයකම කාලයක් තිස්සෙ මම දැකපු ‍වැරදි ප්‍රවෘත්ති කීපයක් මේ පෝස්ට් එකට මුල් වුණා. ඒ ප්‍රවෘත්ති වල තියෙන්නෙ අරුම පුදුම දේවල්. නමුත් ඒව ඇත්තද කියල හොයල බැලුවම මට පැහැදිලි වුණා ඒව අන්තර්ජාලයෙන් උපුටගත්තු වැරදි ප්‍රවෘත්ති බව. මතක ඇතිනේ අර යෝධ ඇට සැකිලි හමුවුණ කතාව. ෆොටෝෂොප් වලින් කරපුවම ජනප්‍රිය වෙන ඕන ප්‍රවෘත්තියක් ලංකාවෙ සිංහල පත්තර වල යනවා. හරියට ඇත්ත වගේ....


Hope you remember about an e-mail circulated few years ago rumoring about some giant skeletons found in a desert. I first saw the news on a local tabloid. As soon as I got a chance to connect to the internet, I searched for it and found it's a hoax. Then I had an argument with the friend who gave me that tabloid. He was mentioning that the news couldn't be wrong since it was on a famous weekly tabloid issued with a leading national newspaper.

Recently I saw another article on a newspaper mentioning about an alien body which was kept in a refrigerator for two years by an old woman. I searched for the news on the net and found it too as a fraud.

And yet, after realizing it's a fraud, I re shared it!


Monday, October 10, 2011

Steve Jobs අතරමැද...


Steve's face is sketched using this picture and the credit goes to the photographer who ever he is.

Check on the following comics as well. Those are the base of this collection post of mine.

Steve Jobs Arrives In Heaven
Steve Jobs

Monday, October 3, 2011

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis