Showing posts with label googalization. Show all posts
Showing posts with label googalization. Show all posts

Wednesday, April 25, 2012

Facebook? Did you mean Google plus?

Everyone who's in touch with the IT news around may aware of the cold war between Facebook and Google+ social networks. Since Google is a main traffic generator for facebook, Google people may consider (obviously not) about banning Facebook from their search results. If it's happened, the result for Facebook will be something like this!


ටෙක් කතා මැග් එකේ ගිය මෙන්න මේ නිව්ස් එක කට්ටිය දකින්න ඇතිනේ... කියන විධියට වැඩේ වු‍ණොත් ගුගල් එන්ජිමේ ෆේස්බුක් කියල ගැහුවම මෙහෙම ප්‍රතිඵලයක් දකින්න ලැබෙයිද?

Monday, August 22, 2011

Googlization | ගුගලීකරණය


දන්නවනෙ ගුගල් ප්ලස් සමාජ ජාලය ගැන. මේක ගැන තවමත් ඒ තරම් ලොකුවට නොහිතුවට අනාගතේදි අපි පාවිච්චි කරන ගුගල් සේවාවන් සේරම මේ ගුගල් ප්ලස් හරහා සිද්ධ වෙයි කියල හිතන්න පුළුවන් විධියෙ ඉඟි ලැබෙමින් පවතිනවා. ඒකත් එක්ක වතාවක් ෆේස්බුක් හරහා ලොකුවට මතුවුණ හා තවමත් වෙමින් පවතින ලෝක ව්‍යාප්ත සමාජ ජාලය කියන සංකල්පයට ආයෙත් ගුගල් හරහා අළුත් මානයන් එකතු වෙනවා.

ගෝලීයකරණය කියල අවුරුදු ගාණකට කලින් අපේ වැඩිහිටි පරම්පරාවෙ උදවිය කතා කරපු සංකල්පයේ අළුත් මුහුණුවරද මේ?

Hope you all are familiar with Google+ social network. Still we are not in a through discussion about what's gonna happen, but there are some clues mentioning that google is going to integrate all their services in to G+ network. With that, a new era with new dimensions is going to begin in excess to the revolution of Facebook, connecting the internet communities together.

Isn't that the modern version of globalization, the concept which our previous generation talked with there hair straightened?
Related Posts Plugin for WordPress, Blogger...

ShareThis