නැකතට වැසිකිලි යාමේ ටෙක්ස්ට් මැසේජ් එක කී දෙනෙක්ට ආවද මම දන්නෙ නෑ. මට ආපු වෙලේ නම් මම හොඳටම හිනා වුණා. නැකතට හැම දේම කරද්දි ඒක විතරක් නොකර ඉන්නෙ මොකද?
මොනව වුණත් ඕක වෙනත් අයට යැව්වම ආපු ප්‍රතිචාර නම් හොඳ ඒව නෙවෙයි. හරියට ඒ අය ඒ වැඩේ කරන්නෙ නැති තරමටයි කට්ටිය කතා කළේ...