Showing posts with label Image digital. Show all posts
Showing posts with label Image digital. Show all posts

Monday, October 31, 2011

Manjo the wrestler | මංජෝ රැස්ලිං චැං පියං

මංජෝ කියන්නෙ රෙස්ලිං වලට කැමති මගෙ හොඳ යාළුවෙක්. එයාගෙ උපන් දිනේ වෙනුවෙන් තමයි මේ උපහාරය!


Manjo is still a good friend of mine which used to be my manager to the administration and also a colleague at the Photo shop. He was a wrestling addict at that time way back at 2006. As I remember it was the era of wrestling for Sri Lanka. One out of three of the population were talking about wrestling and almost all of them were addicted to wrestling events badly. There were versions of games and the VCDs were orderly indexed. So when they were referring a particular game, they used the number of the VCD. Those numbers were so much popular among them and was remembered well.

My friend was not that much on to it but he talked too much about it. Sometimes becoming a headache to us. So I created this poster for him on his birthday. We had a monthly issue of a comic article called "KOLLO" at the time and this poster was given as a supplementary poster to celebrate his birthday. He enjoyed it to his most and told me that the knees of himself at the poster, would break as he jump off to his opponent at the ring.

This is done using Adobe Photoshop as an experiment. And the methods I used became unthoughtfully helpful for my work later on.

Wednesday, September 28, 2011

Book fair එකෙන් "හිතපු තරම් ගඳ නෑ" පොත ගත්තද?


බුක් ෆෙයා ගිය කට්ටිය මේක ගත්තද? ගන්න තියෙන්න එපැයි.... ;-)

මේකත් පින්තූර කඩේ මෝඩළිං කරපු අයිය කෙනෙක් සහ අක්ක කෙනෙක්ගෙ පින්තූරයක් ඇසුරින් හැදුන පොත් කවරයක්. දෙන්නගෙ මොඩලිං සහ හැඟීම් නිරූපණය කොයිතරම් තාත්විකද කියනවනම් කර්තෘ අජූත සොටුදියාරච්චි මහත්තය ඔය පින්තූරෙ කෙලින්ම ගත්තා "හිතපු තරම් ගඳ නෑ" පොත් කවරෙට!

කාටද ආඩම්බර?

This is another modeling couple from Image and since their pose and mood was nailing the spot, The author Mr. Ajootha Sotudiyarachchi of the book "Hithapu tharam ganda ne" picked the picture for the cover of the book instantly.

Tuesday, August 30, 2011

Athula Muthu's new album | අතුල මුතූගේ අළුත් ඇල්බමය


මේක මේ එක්තරා මඩක්... පින්තූර කඩේ වැඩ කරද්දි හමුවුණ හොඳ යාළුවෙක් තමයි අතුල. එයා සංගීත කණ්ඩායමකත් කී බෝඩ් එක වාදනය කලා. ඒ නිසාම මනුස්සය සංගීතය ගැන කතාබහට වගේම අළුත් සංගීතමය දේවල් වලට සෑහෙන්න සංවේදීයි. ඔන්න දවසක් අපට මිනිහගෙ පින්තූර වගයක් හම්බ වුණා. මේ තියෙන්නෙ ඒවයින් අපි අතුලට හදල දීපු ඇල්බම් පෝස්ටරේ.

ඔය කාලෙ එක දිගටම බස් ගී රැල්ලක් තිබුණ කාලයක්. ඒවගේ ඇල්බම් එකක් තමයි මිනිහ කරල තියෙන්නෙ. මනුස්සය මොනව වුණත් මාර ප්‍රේමණියයි.

Athula is a good friend I met at the Image Digital Lab and he's still a good friend even though we're not talking regularly. He was a member of a music band and a good keyboardist. Hence he was eager in talking about music and new trends in the industry. One day we found some pictures of him and made him a poster as he's gonna out an album soon.

That time was very good with trendy music for private buses and Athula is doing a lovely album for bus drivers and conductors. See how much lovely he is :D

Tuesday, August 9, 2011

Apiraka | අපිරක හෙවත්... බොන්න අපේ දේ...


මේ පින්තූරෙ පින්තූර කඩේ කටිටිය ට්‍රිපක් ගිය වතාවකදි ගත්තු එකක්. මෙහෙම බොන්න පුළුවන් දෙයක් මාර්කට් නොකර පුළුවනෑ...

This modeler is a member of the early office and the picture is taken on a trip. This is just a one out of the few posters which came out after that trip. Most of them cannot be published publicly but I think of a way to get them out somehow.

Until then, enjoy APIRAKA.

Monday, July 18, 2011

It's your choice | කෝකටද කැමති?


This is a choice card I made for a friend as he needed to change his hairstyle and asked me to make something like this. This is not the one I made but this idea came to me from that. And this was a good hit then and few asked me to do the same with their face on.

මේක මේ විහිළුවට කරපු එකක්. හොඳම මොකක්ද කියල මමත් දන්නෙ නෑ...

Monday, July 4, 2011

Gane's Presidential Talks | ගනේගේ ජනාධිපති පොරොන්දු


සෑහෙන්න කාලෙකින්.... මේ පාර පෙන්නන්නෙ 2005 ජනාධිපතිවරණයෙදි ගහපු මඩක්. ගැහුවෙ සමහර විට ඔයාල දන්න ගනේගොඩ මහත්තයට. මේ එයාගෙ ඡන්ද රැස්වීමක්. සුද්ධ සිංහලෙන්ම තියෙන නිසා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.... :D

ආ... ඔය ඉන්න අනිත් දෙන්න මේ සවුන්ඩ් දෙන්න ආපු එක්කෙනයි, ස්ටේජ් එක තියෙන තැන යතුරු භාර කාරයයි. එහෙම නැතිව කතාව අහන්න වෙන කවුරුවත් හිටියෙ නෑ... :P :P :P


Hope you all familiar with my good friend Mr. Ganegoda, if you are reading my other blog regularly. While working at the same place together, he was one of the key characters which caused for events for us to laugh. This picture was captured from the 2nd floor of the building by another friend named Mr. Peiris, which works there as the official photographer. This is the back side of the building and the three guys here are having a little chat about the presidential election which was on run at November, 2005. Surely Gane was there to have a smoke and those other two guys got him to talk.

So I created this with an experimental glossy effect for the texts. I needed the text to be transparent and later added the separation to get the feel of that there is a liquid inside the text.

As you can see, his election logo is a half filled glass and his election agreements are a BAR, a GROUND and a BED, which were the most important things to him.
Related Posts Plugin for WordPress, Blogger...

ShareThis