Showing posts with label future. Show all posts
Showing posts with label future. Show all posts

Wednesday, April 25, 2012

Facebook? Did you mean Google plus?

Everyone who's in touch with the IT news around may aware of the cold war between Facebook and Google+ social networks. Since Google is a main traffic generator for facebook, Google people may consider (obviously not) about banning Facebook from their search results. If it's happened, the result for Facebook will be something like this!


ටෙක් කතා මැග් එකේ ගිය මෙන්න මේ නිව්ස් එක කට්ටිය දකින්න ඇතිනේ... කියන විධියට වැඩේ වු‍ණොත් ගුගල් එන්ජිමේ ෆේස්බුක් කියල ගැහුවම මෙහෙම ප්‍රතිඵලයක් දකින්න ලැබෙයිද?

Wednesday, January 11, 2012

Mr. Smith's user guide | මිස්ටර් ස්මිත්ගේ යූසර් ගයිඩ් එක

සමහර අය හරිම සංකීර්ණයි. එක එක වෙලාවට එක එක විධියට. ඒ අයත් එක්ක ගණුදෙනු කරන්න ලේසියෙන් පුළුවන් එයාලට යූසර් ගයිඩ් එකක් තිබුණ නම්. හරියට ඔය ඉලෙක්ට්‍රොනික් උපකරණ වලට තියෙනව වගේ.... :D








People are getting complex everyday. There's no way to know a person just by checking his/her CV, business card, profile(s) or any other media. So the trend of creating a user guide to handle humans (or to get a thorough idea about a person) won't be waiting longer to come.

Monday, November 28, 2011

2016 දී E01 Southern Highway

දැන් නම් පාර කිරි ටොයියා වගේ තියෙනවනේ...

ඒ වුණාට හොඳට හදල තියෙන කාපට් පාරවල්, ඒ පාරවල් දෙපැත්තෙ තියෙන ගල් පර්වත, මහ ගස් කඳන් වල අපේ උත්තමයො කැත කරන විධිය දන්නවනේ... 2016දි වගේ ඔය උත්තමයො තෝරන මගුලක් තිබුණොත් දක්ෂිණ ලංකාවටත් මෙහෙම වෙයිද?


The first stage of the the Southern highway is completed and opened. Hopefully there will be few stages. It's a huge achievement regarding various aspects. But can it be assured? Considering how the people are making the roads and surroundings dirty by their election campaigns to get to the power, will this be the way the great E01 highway may look like in 2016?

Monday, August 22, 2011

Googlization | ගුගලීකරණය


දන්නවනෙ ගුගල් ප්ලස් සමාජ ජාලය ගැන. මේක ගැන තවමත් ඒ තරම් ලොකුවට නොහිතුවට අනාගතේදි අපි පාවිච්චි කරන ගුගල් සේවාවන් සේරම මේ ගුගල් ප්ලස් හරහා සිද්ධ වෙයි කියල හිතන්න පුළුවන් විධියෙ ඉඟි ලැබෙමින් පවතිනවා. ඒකත් එක්ක වතාවක් ෆේස්බුක් හරහා ලොකුවට මතුවුණ හා තවමත් වෙමින් පවතින ලෝක ව්‍යාප්ත සමාජ ජාලය කියන සංකල්පයට ආයෙත් ගුගල් හරහා අළුත් මානයන් එකතු වෙනවා.

ගෝලීයකරණය කියල අවුරුදු ගාණකට කලින් අපේ වැඩිහිටි පරම්පරාවෙ උදවිය කතා කරපු සංකල්පයේ අළුත් මුහුණුවරද මේ?

Hope you all are familiar with Google+ social network. Still we are not in a through discussion about what's gonna happen, but there are some clues mentioning that google is going to integrate all their services in to G+ network. With that, a new era with new dimensions is going to begin in excess to the revolution of Facebook, connecting the internet communities together.

Isn't that the modern version of globalization, the concept which our previous generation talked with there hair straightened?

Monday, July 11, 2011

Sexy law | සෙක්සි නීතිය ආ...



සමහර විට මේක මගෙ අන්තිම බ්ලොග් සටහන වෙන්න පුළුවන්.

බැටන් පොලු කතාව කවුරුත් දන්නව ඇතිනේ... දන්නෙ නැත්තං ඔය යට තියෙන ලින්ක් වලින් ගිහින් බලන්න....

ඊට පස්සෙ ආයෙ මේක බලන්න...

This could be the last post of my blog history and let's hope not.

This is regarding the issue that SL department of police has planned to import new batons for PCs. Actually it's just a news which was published in few gossip sites but as the official website of Sri Lanka Police says, they have called for tenders for the matter. It says the new batons are not tougher as they used to be and they are being introduced to make a better impression on the police for the public. If the the theory continued, the future will be very SEXY..... :D

These are the sources for the news

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis