Showing posts with label internet. Show all posts
Showing posts with label internet. Show all posts
Monday, May 13, 2013
හිතං හිටියෙ මෙහෙමද?
පොළොවයි හඳයි අතර දුර වගේම පොළොවයි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයයි අතර දුර ගැන ඔයාල හිතාගෙන හිටියෙ මෙහෙමද? නැත්තං ඒ ගැන හිතලම නැද්ද? මමනං හිතල නෑ.
ඒ වුණාට ඒව තියෙන්නෙ මේ වගේ දුර වලින්
Vsause චැනල් එක ලෝකෙ එක එක දේ ගැන විද්‍යාත්මකව කතා කරන එකක්.... කැමැත්තක් තියෙනව නං ගිහින් බලන්න.
http://www.youtube.com/user/Vsauce
අදාල වීඩියෝවට - http://www.youtube.com/watch?v=jTL_sJycQAA
Thursday, March 21, 2013
Thursday, June 28, 2012
Wednesday, April 25, 2012
Facebook? Did you mean Google plus?
Everyone who's in touch with the IT news around may aware of the cold war between Facebook and Google+ social networks. Since Google is a main traffic generator for facebook, Google people may consider (obviously not) about banning Facebook from their search results. If it's happened, the result for Facebook will be something like this!
ටෙක් කතා මැග් එකේ ගිය මෙන්න මේ නිව්ස් එක කට්ටිය දකින්න ඇතිනේ... කියන විධියට වැඩේ වුණොත් ගුගල් එන්ජිමේ ෆේස්බුක් කියල ගැහුවම මෙහෙම ප්‍රතිඵලයක් දකින්න ලැබෙයිද?
ටෙක් කතා මැග් එකේ ගිය මෙන්න මේ නිව්ස් එක කට්ටිය දකින්න ඇතිනේ... කියන විධියට වැඩේ වුණොත් ගුගල් එන්ජිමේ ෆේස්බුක් කියල ගැහුවම මෙහෙම ප්‍රතිඵලයක් දකින්න ලැබෙයිද?
Monday, January 16, 2012
How new years come and go | අලුත් අවුරුදු... එනවා යනවා...
අළුත් අවුරුද්ද එන්නෙ අළුත් වෙන්න. ඒත් අළුත් අවුරුද්ද කියන සිදුවීමෙන් අපි නොගන්නෙත් ඒ තේරුමද මන්දා...

New years are about being new and to end all the old stuff. But that's the thing we don't get at all. Yes it's not about making things upside down. :-)
After all that's what life is about!
New years are about being new and to end all the old stuff. But that's the thing we don't get at all. Yes it's not about making things upside down. :-)
After all that's what life is about!
Labels:
adobe photoshop,
comic,
eranga,
facebook,
friends,
haresh,
internet,
life,
mouse drawn,
new year,
resolutions,
sms,
system,
texts
Monday, November 21, 2011
ඔබට ඉන්ටනෙට් තිබේනම්... | When you got internet...
මේ වගේ යමක් කරන්න හිතුණෙ පත්තර වල යන බොරු ප්‍රවෘත්ති හින්දයි. ලංකාවෙ පත්තර කීපයකම කාලයක් තිස්සෙ මම දැකපු වැරදි ප්‍රවෘත්ති කීපයක් මේ පෝස්ට් එකට මුල් වුණා. ඒ ප්‍රවෘත්ති වල තියෙන්නෙ අරුම පුදුම දේවල්. නමුත් ඒව ඇත්තද කියල හොයල බැලුවම මට පැහැදිලි වුණා ඒව අන්තර්ජාලයෙන් උපුටගත්තු වැරදි ප්‍රවෘත්ති බව. මතක ඇතිනේ අර යෝධ ඇට සැකිලි හමුවුණ කතාව. ෆොටෝෂොප් වලින් කරපුවම ජනප්‍රිය වෙන ඕන ප්‍රවෘත්තියක් ලංකාවෙ සිංහල පත්තර වල යනවා. හරියට ඇත්ත වගේ....

Hope you remember about an e-mail circulated few years ago rumoring about some giant skeletons found in a desert. I first saw the news on a local tabloid. As soon as I got a chance to connect to the internet, I searched for it and found it's a hoax. Then I had an argument with the friend who gave me that tabloid. He was mentioning that the news couldn't be wrong since it was on a famous weekly tabloid issued with a leading national newspaper.
Recently I saw another article on a newspaper mentioning about an alien body which was kept in a refrigerator for two years by an old woman. I searched for the news on the net and found it too as a fraud.
And yet, after realizing it's a fraud, I re shared it!

computer,
facebook,
google,
google+,
hoax,
internet,
mouse drawn,
sharing,
technology,
telecommunication,
users
Wednesday, October 26, 2011
Monday, October 17, 2011
Monday, August 22, 2011
Googlization | ගුගලීකරණය

දන්නවනෙ ගුගල් ප්ලස් සමාජ ජාලය ගැන. මේක ගැන තවමත් ඒ තරම් ලොකුවට නොහිතුවට අනාගතේදි අපි පාවිච්චි කරන ගුගල් සේවාවන් සේරම මේ ගුගල් ප්ලස් හරහා සිද්ධ වෙයි කියල හිතන්න පුළුවන් විධියෙ ඉඟි ලැබෙමින් පවතිනවා. ඒකත් එක්ක වතාවක් ෆේස්බුක් හරහා ලොකුවට මතුවුණ හා තවමත් වෙමින් පවතින ලෝක ව්‍යාප්ත සමාජ ජාලය කියන සංකල්පයට ආයෙත් ගුගල් හරහා අළුත් මානයන් එකතු වෙනවා.
ගෝලීයකරණය කියල අවුරුදු ගාණකට කලින් අපේ වැඩිහිටි පරම්පරාවෙ උදවිය කතා කරපු සංකල්පයේ අළුත් මුහුණුවරද මේ?
Hope you all are familiar with Google+ social network. Still we are not in a through discussion about what's gonna happen, but there are some clues mentioning that google is going to integrate all their services in to G+ network. With that, a new era with new dimensions is going to begin in excess to the revolution of Facebook, connecting the internet communities together.
Isn't that the modern version of globalization, the concept which our previous generation talked with there hair straightened?
Thursday, May 5, 2011
Subscribe to:
Posts (Atom)