Showing posts with label mouse drawn. Show all posts
Showing posts with label mouse drawn. Show all posts

Wednesday, May 9, 2012

ශ්‍රී ලංකාවේ අලුත්ම දෙපාර්තමේන්තුව




නිධන් හා පුරාවස්තු කැණීම් දෙපාර්තමේන්තුව
Department of Treasure and antiquities excavation

Friday, February 3, 2012

Two ladies in an accident!


The story is the same vise versa. I may have heard a story with the same idea perhaps, but I can't remember where. Anyway, this came to me since I involved in a situation like this recently!

Monday, January 16, 2012

How new years come and go | අලුත් අවුරුදු... එනවා යනවා...

අළුත් අවුරුද්ද එන්නෙ අළුත් වෙන්න. ඒත් අළුත් අවුරුද්ද කියන සිදුවීමෙන් අපි නොගන්නෙත් ඒ තේරුමද මන්දා...


New years are about being new and to end all the old stuff. But that's the thing we don't get at all. Yes it's not about making things upside down. :-)

After all that's what life is about!

Wednesday, January 11, 2012

Mr. Smith's user guide | මිස්ටර් ස්මිත්ගේ යූසර් ගයිඩ් එක

සමහර අය හරිම සංකීර්ණයි. එක එක වෙලාවට එක එක විධියට. ඒ අයත් එක්ක ගණුදෙනු කරන්න ලේසියෙන් පුළුවන් එයාලට යූසර් ගයිඩ් එකක් තිබුණ නම්. හරියට ඔය ඉලෙක්ට්‍රොනික් උපකරණ වලට තියෙනව වගේ.... :D








People are getting complex everyday. There's no way to know a person just by checking his/her CV, business card, profile(s) or any other media. So the trend of creating a user guide to handle humans (or to get a thorough idea about a person) won't be waiting longer to come.

Monday, December 26, 2011

නත්තල් සීයව පොලීසියෙන් අල්ලගෙන | Santa got captured!

ලංකාවෙ හරියට අකුරටම ක්‍රියාත්මක වෙන තද නීති රීති එක්ක හැප්පෙන්න කාටවත් බෑ හරි!























OK.... You know it's a joke right! Let's wish Santa will bring the same feeling the next time too.

Merry Christmas for everyone!

Tuesday, December 20, 2011

The big bang theory - නමින් කියන විධියට...

The Big Bang Theory as the name implies. Guess I won't need to explain further.



Monday, November 21, 2011

ඔබට ඉන්ටනෙට් තිබේනම්... | When you got internet...

මේ වගේ යමක් කරන්න හිතුණෙ පත්තර වල යන බොරු ප්‍රවෘත්ති හින්දයි. ලංකාවෙ පත්තර කීපයකම කාලයක් තිස්සෙ මම දැකපු ‍වැරදි ප්‍රවෘත්ති කීපයක් මේ පෝස්ට් එකට මුල් වුණා. ඒ ප්‍රවෘත්ති වල තියෙන්නෙ අරුම පුදුම දේවල්. නමුත් ඒව ඇත්තද කියල හොයල බැලුවම මට පැහැදිලි වුණා ඒව අන්තර්ජාලයෙන් උපුටගත්තු වැරදි ප්‍රවෘත්ති බව. මතක ඇතිනේ අර යෝධ ඇට සැකිලි හමුවුණ කතාව. ෆොටෝෂොප් වලින් කරපුවම ජනප්‍රිය වෙන ඕන ප්‍රවෘත්තියක් ලංකාවෙ සිංහල පත්තර වල යනවා. හරියට ඇත්ත වගේ....


Hope you remember about an e-mail circulated few years ago rumoring about some giant skeletons found in a desert. I first saw the news on a local tabloid. As soon as I got a chance to connect to the internet, I searched for it and found it's a hoax. Then I had an argument with the friend who gave me that tabloid. He was mentioning that the news couldn't be wrong since it was on a famous weekly tabloid issued with a leading national newspaper.

Recently I saw another article on a newspaper mentioning about an alien body which was kept in a refrigerator for two years by an old woman. I searched for the news on the net and found it too as a fraud.

And yet, after realizing it's a fraud, I re shared it!


Monday, October 31, 2011

Manjo the wrestler | මංජෝ රැස්ලිං චැං පියං

මංජෝ කියන්නෙ රෙස්ලිං වලට කැමති මගෙ හොඳ යාළුවෙක්. එයාගෙ උපන් දිනේ වෙනුවෙන් තමයි මේ උපහාරය!


Manjo is still a good friend of mine which used to be my manager to the administration and also a colleague at the Photo shop. He was a wrestling addict at that time way back at 2006. As I remember it was the era of wrestling for Sri Lanka. One out of three of the population were talking about wrestling and almost all of them were addicted to wrestling events badly. There were versions of games and the VCDs were orderly indexed. So when they were referring a particular game, they used the number of the VCD. Those numbers were so much popular among them and was remembered well.

My friend was not that much on to it but he talked too much about it. Sometimes becoming a headache to us. So I created this poster for him on his birthday. We had a monthly issue of a comic article called "KOLLO" at the time and this poster was given as a supplementary poster to celebrate his birthday. He enjoyed it to his most and told me that the knees of himself at the poster, would break as he jump off to his opponent at the ring.

This is done using Adobe Photoshop as an experiment. And the methods I used became unthoughtfully helpful for my work later on.

Wednesday, October 19, 2011

ටයි මාමා වෙනුවෙන් | The genius Titus Thotawatte

ටයි මාම ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ සිංහල දන්න කාටවත්. අද අපි ලියන්නෙ, චිත්‍රණය කරන්නෙ, සංගීතය විඳින්නෙ, හොඳ චිත්‍රපටියක් තෝරගන්නෙ එතුමට ස්තූතිවන්ත වෙන්න. අපිව රසයක් ඇති පිරිසක් කරන්න මුල් වුණ අය අතර ටයිටස් තොටවත්ත ඉදිරියෙන්ම හිටපු පුද්ගලයෙක්. ඔහු රසවත් දේ අපට හොයල දුන්න. ඒ දේවල් රසවත් බවෙන් වගේම අවබෝධයෙනුත් පෝෂණය වෙලා තිබුණා. අදටත් ඒ නිර්මාණ එක්ක ආයෙත් පුංචි ළමයි බවට පත්වෙන්න අපට පුළුවන් ඒ නිසා.

ඔහු කළේ රසය සෙවීමක්. ලෝකයේම හොඳ දේවල් අපට තේරෙන විධියට රසවත් කිරීමක්. ඔහුගේ හඬකැවීම් උත්සාහය නොවෙන්න එතුමා හඬකවපු සම්මානනීය නිර්මාණ අපි කවදාවත් රසවිඳින්නෙ නෑ.

ඔහු වෙනුවෙන් අපට කරන්න දෙයක් නැති තරම්. නමුත් ඔහු කරපු රසය සෙවීමේ කටයුත්ත දැන් බාර අපට. ඔහුගේ නිර්මාණ වලින් පෝෂණය ලබපු වර්තමාන තරුණ පරපුරට! අපි සූදානම්ද ඒක ඊළඟ පරපුරට දෙන්න?

There's no need if introducing Titus Thotawatte to Sri Lankan people. He's one of the gurus we should thank for where we stand today. He was one of the people who added sweetness to our childhood. He showed us a path to be closer to brilliance and we are not brilliant only because of our fault.

There is nothing we can do for him than just passing what he started to the next generation. I'm not sure whether we are still ready.


I know this is horrible. For a genius like him.

Monday, October 17, 2011

iOS vs UNIX | users vs geeks | ස්ටීව් ජොබ්ස් vs ඩෙනිස් රිචී


Hope there's no need of explaining further. This is simply the difference between users and geeks.

Monday, October 10, 2011

Steve Jobs අතරමැද...


Steve's face is sketched using this picture and the credit goes to the photographer who ever he is.

Check on the following comics as well. Those are the base of this collection post of mine.

Steve Jobs Arrives In Heaven
Steve Jobs
Related Posts Plugin for WordPress, Blogger...

ShareThis