Showing posts with label connections. Show all posts
Showing posts with label connections. Show all posts

Monday, October 10, 2011

Steve Jobs අතරමැද...


Steve's face is sketched using this picture and the credit goes to the photographer who ever he is.

Check on the following comics as well. Those are the base of this collection post of mine.

Steve Jobs Arrives In Heaven
Steve Jobs

Monday, August 22, 2011

Googlization | ගුගලීකරණය


දන්නවනෙ ගුගල් ප්ලස් සමාජ ජාලය ගැන. මේක ගැන තවමත් ඒ තරම් ලොකුවට නොහිතුවට අනාගතේදි අපි පාවිච්චි කරන ගුගල් සේවාවන් සේරම මේ ගුගල් ප්ලස් හරහා සිද්ධ වෙයි කියල හිතන්න පුළුවන් විධියෙ ඉඟි ලැබෙමින් පවතිනවා. ඒකත් එක්ක වතාවක් ෆේස්බුක් හරහා ලොකුවට මතුවුණ හා තවමත් වෙමින් පවතින ලෝක ව්‍යාප්ත සමාජ ජාලය කියන සංකල්පයට ආයෙත් ගුගල් හරහා අළුත් මානයන් එකතු වෙනවා.

ගෝලීයකරණය කියල අවුරුදු ගාණකට කලින් අපේ වැඩිහිටි පරම්පරාවෙ උදවිය කතා කරපු සංකල්පයේ අළුත් මුහුණුවරද මේ?

Hope you all are familiar with Google+ social network. Still we are not in a through discussion about what's gonna happen, but there are some clues mentioning that google is going to integrate all their services in to G+ network. With that, a new era with new dimensions is going to begin in excess to the revolution of Facebook, connecting the internet communities together.

Isn't that the modern version of globalization, the concept which our previous generation talked with there hair straightened?

Monday, June 6, 2011

connected! - සම්බන්ධිතයි!


This is not an original idea. I have seen this kind of an illustration somewhere way back. We are connected in a matter and hence loosen the connection. Well the philosophical stuff is yet to be discussed but here is a partial view of the scenario.

මේක ස්වීය අදහසක් නෙවෙයි. මේ වගේ එකක් ගොඩ කාලෙකට කලින් මම දැකල තියෙනවා. ඒකෙන් අරගත්තු අදහස තමයි මෙහෙම ප්‍රතිනිර්මාණය කළේ. අපි හැමෝම වයර් වලින් එකිනෙකාට සම්බන්ධ වෙලා හිටියත් ඇත්තටම එහෙමද කියන එක ගැටළුවක්. ලෝකය පුංචි වීගෙන ගියත් අපි අපි අතරෙම තනි වෙනවද? අපි ඈත් වෙනවද?
Related Posts Plugin for WordPress, Blogger...

ShareThis