Showing posts with label blogs. Show all posts
Showing posts with label blogs. Show all posts

Wednesday, June 13, 2012

ඔබේ සින්ඩියත් ඇතුලත් කරන්න!

දැන් සින්ඩිකේටර් හැටහුටාමාරක් තියෙනව නේද? නරකද බ්ලොග් ලියන අය මෙහෙම එකක් කළොත්?


Tuesday, May 24, 2011

The New Goddroid Phone - දෙවියන්ට පමණයි!


This is a virtual phone model I created for this post and thought to make some modifications and post here. Of course since this is my graphic blog! This design is based on htc desire HD, which I recently had the opportunity to touch on. Some details are changed on purpose and seems htc also making gradual changes in there new models. Since this ad is just for fun, never did those so called fine tuning stuff :D

මේක තමයි ලාසිංහ දෙයියන්ගෙ ගොඩ්රොයිඩ් ෆෝන් කෑල්ල. හොඳ හොඳ වැඩ කරන්න පුළුවන්! කරපු වැඩක් ගැන මෙතන තියෙනව ඕං!

Monday, May 23, 2011

The God Lasinghe - ලාසිංහ දෙයියෝ



This is not an actual god but a character I developed for few of my blog posts which used the concept of god and heaven ironically. Lasinghe is the regional god which represents Sri Lanka in heaven and he's the person which talks to the god almighty about the tasks about his administrative region, Sri Lanka. But in most of the cases it seems the almighty is far more ahead than him :-) But he's not gonna give up too.

ලාසිහ දෙයියන්ව මගේ බ්ලොග් එකේ පෝස්ට් කීපයක් වෙනුවෙන් නිර්මාණය වුණ කල්පිත චරිතයක්. මෙයා තමයි ලංකාවෙ වැසියන්ව දිව්‍ය ලෝකෙදි නියෝජනය කරන එක්කෙනා. මෙයා ගොඩක් සාම්ප්‍රදායික දෙයියෙක්. ඉස්සරහට මෙයාගෙ වැඩ බලාගන්න පුළුවන්!
Related Posts Plugin for WordPress, Blogger...

ShareThis