Showing posts with label new year. Show all posts
Showing posts with label new year. Show all posts

Wednesday, April 18, 2012

නැකතට වැසිකිලි යාම | poop at the auspicious time

නැකතට වැසිකිලි යාමේ ටෙක්ස්ට් මැසේජ් එක කී දෙනෙක්ට ආවද මම දන්නෙ නෑ. මට ආපු වෙලේ නම් මම හොඳටම හිනා වුණා. නැකතට හැම දේම කරද්දි ඒක විතරක් නොකර ‍ඉන්නෙ මොකද?

මොනව වුණත් ඕක වෙනත් අයට යැව්වම ආපු ප්‍රතිචාර නම් හොඳ ඒව නෙවෙයි. හරියට ඒ අය ඒ වැඩේ කරන්නෙ නැති තරමටයි කට්ටිය කතා කළේ...

Monday, January 16, 2012

How new years come and go | අලුත් අවුරුදු... එනවා යනවා...

අළුත් අවුරුද්ද එන්නෙ අළුත් වෙන්න. ඒත් අළුත් අවුරුද්ද කියන සිදුවීමෙන් අපි නොගන්නෙත් ඒ තේරුමද මන්දා...


New years are about being new and to end all the old stuff. But that's the thing we don't get at all. Yes it's not about making things upside down. :-)

After all that's what life is about!
Related Posts Plugin for WordPress, Blogger...

ShareThis