නැකතට වැසිකිලි යාමේ ටෙක්ස්ට් මැසේජ් එක කී දෙනෙක්ට ආවද මම දන්නෙ නෑ. මට ආපු වෙලේ නම් මම හොඳටම හිනා වුණා. නැකතට හැම දේම කරද්දි ඒක විතරක් නොකර ඉන්නෙ මොකද?
මොනව වුණත් ඕක වෙනත් අයට යැව්වම ආපු ප්‍රතිචාර නම් හොඳ ඒව නෙවෙයි. හරියට ඒ අය ඒ වැඩේ කරන්නෙ නැති තරමටයි කට්ටිය කතා කළේ...
උඹ නැකතට ගියාද ඉතින්?
ReplyDeleteමම නැකැතට කොහොමත් වැඩ නැති නිසා කලින්ම ගියා... ;-)
ReplyDeletewhy the hell i cant comment here..... ?
ReplyDeleteas i said previously u must think to change ur job. u are not in correct field man.... seriously think about it.
Whats the problem?
ReplyDeleteI'm very best at doing nothing. I won't ever find a job that let me be so! ;-)
lol Why didn't I receive this kind of msg? :D
ReplyDelete