අළුත්ම ඇපල් නිෂ්පාදනය ගැන දන්නෙ නෑ නේද?
Showing posts with label characters. Show all posts
Showing posts with label characters. Show all posts
Wednesday, May 15, 2013
Thursday, June 28, 2012
Monday, February 6, 2012
Wednesday, January 11, 2012
Mr. Smith's user guide | මිස්ටර් ස්මිත්ගේ යූසර් ගයිඩ් එක
සමහර අය හරිම සංකීර්ණයි. එක එක වෙලාවට එක එක විධියට. ඒ අයත් එක්ක ගණුදෙනු කරන්න ලේසියෙන් පුළුවන් එයාලට යූසර් ගයිඩ් එකක් තිබුණ නම්. හරියට ඔය ඉලෙක්ට්‍රොනික් උපකරණ වලට තියෙනව වගේ.... :D
People are getting complex everyday. There's no way to know a person just by checking his/her CV, business card, profile(s) or any other media. So the trend of creating a user guide to handle humans (or to get a thorough idea about a person) won't be waiting longer to come.

Labels:
adobe photoshop,
businessman,
characters,
clients,
comic,
friends,
future,
mouse drawn,
Mr. Smith,
problem,
trends
Monday, December 26, 2011
නත්තල් සීයව පොලීසියෙන් අල්ලගෙන | Santa got captured!
ලංකාවෙ හරියට අකුරටම ක්‍රියාත්මක වෙන තද නීති රීති එක්ක හැප්පෙන්න කාටවත් බෑ හරි!
OK.... You know it's a joke right! Let's wish Santa will bring the same feeling the next time too.
Merry Christmas for everyone!
OK.... You know it's a joke right! Let's wish Santa will bring the same feeling the next time too.
Merry Christmas for everyone!
Labels:
adobe photoshop,
characters,
christmas,
comic,
mouse drawn,
politics,
santa,
sri lanka,
traffic
Wednesday, October 19, 2011
ටයි මාමා වෙනුවෙන් | The genius Titus Thotawatte
ටයි මාම ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ සිංහල දන්න කාටවත්. අද අපි ලියන්නෙ, චිත්‍රණය කරන්නෙ, සංගීතය විඳින්නෙ, හොඳ චිත්‍රපටියක් තෝරගන්නෙ එතුමට ස්තූතිවන්ත වෙන්න. අපිව රසයක් ඇති පිරිසක් කරන්න මුල් වුණ අය අතර ටයිටස් තොටවත්ත ඉදිරියෙන්ම හිටපු පුද්ගලයෙක්. ඔහු රසවත් දේ අපට හොයල දුන්න. ඒ දේවල් රසවත් බවෙන් වගේම අවබෝධයෙනුත් පෝෂණය වෙලා තිබුණා. අදටත් ඒ නිර්මාණ එක්ක ආයෙත් පුංචි ළමයි බවට පත්වෙන්න අපට පුළුවන් ඒ නිසා.
ඔහු කළේ රසය සෙවීමක්. ලෝකයේම හොඳ දේවල් අපට තේරෙන විධියට රසවත් කිරීමක්. ඔහුගේ හඬකැවීම් උත්සාහය නොවෙන්න එතුමා හඬකවපු සම්මානනීය නිර්මාණ අපි කවදාවත් රසවිඳින්නෙ නෑ.
ඔහු වෙනුවෙන් අපට කරන්න දෙයක් නැති තරම්. නමුත් ඔහු කරපු රසය සෙවීමේ කටයුත්ත දැන් බාර අපට. ඔහුගේ නිර්මාණ වලින් පෝෂණය ලබපු වර්තමාන තරුණ පරපුරට! අපි සූදානම්ද ඒක ඊළඟ පරපුරට දෙන්න?
There's no need if introducing Titus Thotawatte to Sri Lankan people. He's one of the gurus we should thank for where we stand today. He was one of the people who added sweetness to our childhood. He showed us a path to be closer to brilliance and we are not brilliant only because of our fault.
There is nothing we can do for him than just passing what he started to the next generation. I'm not sure whether we are still ready.
I know this is horrible. For a genius like him.

Monday, October 17, 2011
Monday, October 10, 2011
Steve Jobs අතරමැද...
Steve's face is sketched using this picture and the credit goes to the photographer who ever he is.
Check on the following comics as well. Those are the base of this collection post of mine.
Steve Jobs Arrives In Heaven
Steve Jobs
Labels:
adobe photoshop,
apple,
characters,
comic,
computer,
connections,
death,
heaven,
hell,
illustration,
mouse drawn,
steve jobs
Monday, July 18, 2011
It's your choice | කෝකටද කැමති?

This is a choice card I made for a friend as he needed to change his hairstyle and asked me to make something like this. This is not the one I made but this idea came to me from that. And this was a good hit then and few asked me to do the same with their face on.
මේක මේ විහිළුවට කරපු එකක්. හොඳම මොකක්ද කියල මමත් දන්නෙ නෑ...
Labels:
adobe photoshop,
characters,
comic,
hairstyles,
Image digital
Monday, July 4, 2011
Gane's Presidential Talks | ගනේගේ ජනාධිපති පොරොන්දු
සෑහෙන්න කාලෙකින්.... මේ පාර පෙන්නන්නෙ 2005 ජනාධිපතිවරණයෙදි ගහපු මඩක්. ගැහුවෙ සමහර විට ඔයාල දන්න ගනේගොඩ මහත්තයට. මේ එයාගෙ ඡන්ද රැස්වීමක්. සුද්ධ සිංහලෙන්ම තියෙන නිසා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.... :D
ආ... ඔය ඉන්න අනිත් දෙන්න මේ සවුන්ඩ් දෙන්න ආපු එක්කෙනයි, ස්ටේජ් එක තියෙන තැන යතුරු භාර කාරයයි. එහෙම නැතිව කතාව අහන්න වෙන කවුරුවත් හිටියෙ නෑ... :P :P :P
Hope you all familiar with my good friend Mr. Ganegoda, if you are reading my other blog regularly. While working at the same place together, he was one of the key characters which caused for events for us to laugh. This picture was captured from the 2nd floor of the building by another friend named Mr. Peiris, which works there as the official photographer. This is the back side of the building and the three guys here are having a little chat about the presidential election which was on run at November, 2005. Surely Gane was there to have a smoke and those other two guys got him to talk.
So I created this with an experimental glossy effect for the texts. I needed the text to be transparent and later added the separation to get the feel of that there is a liquid inside the text.
As you can see, his election logo is a half filled glass and his election agreements are a BAR, a GROUND and a BED, which were the most important things to him.
Labels:
adobe photoshop,
characters,
comic,
ganegoda,
illustration,
Image digital,
photo edit
Monday, May 23, 2011
The God Lasinghe - ලාසිංහ දෙයියෝ
ලාසිහ දෙයියන්ව මගේ බ්ලොග් එකේ පෝස්ට් කීපයක් වෙනුවෙන් නිර්මාණය වුණ කල්පිත චරිතයක්. මෙයා තමයි ලංකාවෙ වැසියන්ව දිව්‍ය ලෝකෙදි නියෝජනය කරන එක්කෙනා. මෙයා ගොඩක් සාම්ප්‍රදායික දෙයියෙක්. ඉස්සරහට මෙයාගෙ වැඩ බලාගන්න පුළුවන්!
Labels:
adobe photoshop,
blogs,
characters,
comic,
god lasinghe,
illustration,
mouse drawn
Subscribe to:
Posts (Atom)