ලංකාවෙ හරියට අකුරටම ක්රියාත්මක වෙන තද නීති රීති එක්ක හැප්පෙන්න කාටවත් බෑ හරි!
OK.... You know it's a joke right! Let's wish Santa will bring the same feeling the next time too.
Merry Christmas for everyone!
උඹ අපරාදේ ලංකාවේ ඉපදුනේ...!!!
ReplyDeleteඑක්කෝ උඹ මේවට වටිනා කමක් දෙන්න කැමති නෑ... :-)
මොනා වුනත් සුපිරි!
එළ මචං උඹ කොහොමද මේව අඳින්නෙ ලස්සනට..
ReplyDeleteඋඹ දන්නවනෙ මම මුකුත් කරනවට වඩා කිසි දෙයක් නොකර ඉන්න ගොඩක්ම කැමති ව ;-)
ReplyDeleteමවුසගෙන් තමයි බං. සමහර විට අදහස ආපු වෙලාවෙදි ඒක කොල කෑල්ලක කටුවට අඳිනවා.
ReplyDelete