සමහර අය හරිම සංකීර්ණයි. එක එක වෙලාවට එක එක විධියට. ඒ අයත් එක්ක ගණුදෙනු කරන්න ලේසියෙන් පුළුවන් එයාලට යූසර් ගයිඩ් එකක් තිබුණ නම්. හරියට ඔය ඉලෙක්ට්‍රොනික් උපකරණ වලට තියෙනව වගේ.... :D
People are getting complex everyday. There's no way to know a person just by checking his/her CV, business card, profile(s) or any other media. So the trend of creating a user guide to handle humans (or to get a thorough idea about a person) won't be waiting longer to come.