Monday, November 28, 2011

2016 දී E01 Southern Highway

දැන් නම් පාර කිරි ටොයියා වගේ තියෙනවනේ...

ඒ වුණාට හොඳට හදල තියෙන කාපට් පාරවල්, ඒ පාරවල් දෙපැත්තෙ තියෙන ගල් පර්වත, මහ ගස් කඳන් වල අපේ උත්තමයො කැත කරන විධිය දන්නවනේ... 2016දි වගේ ඔය උත්තමයො තෝරන මගුලක් තිබුණොත් දක්ෂිණ ලංකාවටත් මෙහෙම වෙයිද?


The first stage of the the Southern highway is completed and opened. Hopefully there will be few stages. It's a huge achievement regarding various aspects. But can it be assured? Considering how the people are making the roads and surroundings dirty by their election campaigns to get to the power, will this be the way the great E01 highway may look like in 2016?

7 comments:

  1. හික් හික් අනිවාර්යෙන්ම සිද්ධ වෙයි ඕක

    ReplyDelete
  2. ඔය බෝර්ඩ් එක ඉතුරු වෙන්න විදියක් නෑ .. එඑකෙත් පෝස්ටර් ගහනවා නේ

    ReplyDelete
  3. මිනිස්සුන්ට පයින් යන්න තහනම් නිසා ටිකක් අමාරු වෙයි

    ReplyDelete
  4. මොන අමාරුවක්ද මල්ලි පාතාලයෝ දාලනේ ආණ්ඩුවේ එවුන් ඕවා කරන්නේ. වාහන නවත්තලා හරි ඕක කරනවාමයි.

    ReplyDelete
  5. සිරාවට මචං... ඒක අමතක වුණා... හරිනම් ඒකෙත් පෝස්ටරයක් තියෙන්න ඕන... :-)

    ReplyDelete
  6. කරන්න ඕනකම තියෙනවනං ආණ්ඩුවලට ඕවත් වැඩද... අඩුගානෙ අපි හිතමු පක්ෂ ටික සම සමව නැතත් පොඩ්ඩ පොඩ්ඩ හරි පාර බෙදාගනියි කියලා :D

    ReplyDelete
  7. ආයෙ අහන්නත් දෙයක්ද, ඩෙෆා ඉතිං!!

    ReplyDelete

Great! feel free to express what you think :D

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis