Monday, June 20, 2011

Apple iOS5 - Other features | ඇපල් iOS5 වල අනිත් වැඩ කිඩ!



These are some creepy thoughts emerged in my mind while watching Apple - 2011 WWDC Keynote Address show on youtube!

I'm not offending apple and I do not have any personal matters with them. Also I never had an opportunity to put my hands on an apple device for a long time. But during the few times I had a device with me, I used to understand it almost completely. I think those are good products which need a little touch of reality. I think they are stuck on their own system. And the so called new features of iOS5 show that they've also considered what people really want!

මේක මේ ඇපල් එක්ක තරහකට කරපු එකක් නෙවෙයි...

මිනිස්සු විහිළු කරනකොට අපට හිනා යනවනේ ඉතිං :-)

Monday, June 13, 2011

Warenban Insurance | වරෙන්බන් ඉන්ෂුවරන්ස්


This is an advertisement I did way back in 2008 while working at Image Digital, Nugegoda. Just for the enjoyment of visualizing a crazy idea. The Idea was originally came from my good friend Mr. Ravi Wickramasinghe, a photographer with a scene of humor and an ability to talk about various things seriously. It's about an insurance policy which offers the benefits of your insurance plan to the 1st member of your 4th generation. Actually this was created to turn down the insurance agencies which frighten the people with unexpected future crises regarding their own lives!

මේ නිර්මාණය මම 2008දි ජොලියට කරපු එකක්. මුල් අදහස ආවෙ මගේ මිතුරු, ඡායාරූප ශිල්පියෙක් සහ බොහොම දරුණු දේවල් කතා බහ කරන්න පුළුවන් කම තිබුණ රවි වික්‍රමසිංහ මහත්තයට.

Monday, June 6, 2011

connected! - සම්බන්ධිතයි!


This is not an original idea. I have seen this kind of an illustration somewhere way back. We are connected in a matter and hence loosen the connection. Well the philosophical stuff is yet to be discussed but here is a partial view of the scenario.

මේක ස්වීය අදහසක් නෙවෙයි. මේ වගේ එකක් ගොඩ කාලෙකට කලින් මම දැකල තියෙනවා. ඒකෙන් අරගත්තු අදහස තමයි මෙහෙම ප්‍රතිනිර්මාණය කළේ. අපි හැමෝම වයර් වලින් එකිනෙකාට සම්බන්ධ වෙලා හිටියත් ඇත්තටම එහෙමද කියන එක ගැටළුවක්. ලෝකය පුංචි වීගෙන ගියත් අපි අපි අතරෙම තනි වෙනවද? අපි ඈත් වෙනවද?

Thursday, June 2, 2011

Free E-mail services - නිකං දෙන ඊ-මේල්


Hope you all are enjoying the ultimate use of free e-mail services. of course if it is not for them we have no one to thank for where we are now on the web community. Hope you also conscious about there upgrades with quality ads and stuff!

නිකං දෙන ඊමේල් නේද අපි හැමෝම පාවිච්චි කරන්නේ? ඔය ඉඩකඩ සර්වර් සම්පත නිකං දෙන්න උන්ට පිස්සු නෑ. එයාලත් ඒවයින් හොයනව! ඒ ගැන තමයි මේ නිර්මාණය!
Related Posts Plugin for WordPress, Blogger...

ShareThis