Wednesday, May 15, 2013

ඇපල් වෙතින් > Apple iRangani



අළුත්ම ඇපල් නිෂ්පාදනය ගැන දන්නෙ නෑ නේද?

Monday, May 13, 2013

හිතං හිටියෙ මෙහෙමද?





පොළොවයි හඳයි අතර දුර වගේම පොළොවයි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයයි අතර දුර ගැන ඔයාල හිතාගෙන හිටියෙ මෙහෙමද? නැත්තං ඒ ගැන හිතලම නැද්ද? මමනං හිතල නෑ.

ඒ වුණාට ඒව තියෙන්නෙ මේ වගේ දුර වලින්

Vsause චැනල් එක ලෝකෙ එක එක දේ ගැන විද්‍යාත්මකව කතා කරන එකක්.... කැමැත්තක් තියෙනව නං ගිහින් බලන්න.

http://www.youtube.com/user/Vsauce

අදාල වීඩියෝවට - http://www.youtube.com/watch?v=jTL_sJycQAA


Related Posts Plugin for WordPress, Blogger...

ShareThis