Monday, May 13, 2013

හිතං හිටියෙ මෙහෙමද?





පොළොවයි හඳයි අතර දුර වගේම පොළොවයි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයයි අතර දුර ගැන ඔයාල හිතාගෙන හිටියෙ මෙහෙමද? නැත්තං ඒ ගැන හිතලම නැද්ද? මමනං හිතල නෑ.

ඒ වුණාට ඒව තියෙන්නෙ මේ වගේ දුර වලින්

Vsause චැනල් එක ලෝකෙ එක එක දේ ගැන විද්‍යාත්මකව කතා කරන එකක්.... කැමැත්තක් තියෙනව නං ගිහින් බලන්න.

http://www.youtube.com/user/Vsauce

අදාල වීඩියෝවට - http://www.youtube.com/watch?v=jTL_sJycQAA


No comments:

Post a Comment

Great! feel free to express what you think :D

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis