Wednesday, April 25, 2012

Facebook? Did you mean Google plus?

Everyone who's in touch with the IT news around may aware of the cold war between Facebook and Google+ social networks. Since Google is a main traffic generator for facebook, Google people may consider (obviously not) about banning Facebook from their search results. If it's happened, the result for Facebook will be something like this!


ටෙක් කතා මැග් එකේ ගිය මෙන්න මේ නිව්ස් එක කට්ටිය දකින්න ඇතිනේ... කියන විධියට වැඩේ වු‍ණොත් ගුගල් එන්ජිමේ ෆේස්බුක් කියල ගැහුවම මෙහෙම ප්‍රතිඵලයක් දකින්න ලැබෙයිද?

Wednesday, April 18, 2012

නැකතට වැසිකිලි යාම | poop at the auspicious time

නැකතට වැසිකිලි යාමේ ටෙක්ස්ට් මැසේජ් එක කී දෙනෙක්ට ආවද මම දන්නෙ නෑ. මට ආපු වෙලේ නම් මම හොඳටම හිනා වුණා. නැකතට හැම දේම කරද්දි ඒක විතරක් නොකර ‍ඉන්නෙ මොකද?

මොනව වුණත් ඕක වෙනත් අයට යැව්වම ආපු ප්‍රතිචාර නම් හොඳ ඒව නෙවෙයි. හරියට ඒ අය ඒ වැඩේ කරන්නෙ නැති තරමටයි කට්ටිය කතා කළේ...

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis