Monday, January 16, 2012

How new years come and go | අලුත් අවුරුදු... එනවා යනවා...

අළුත් අවුරුද්ද එන්නෙ අළුත් වෙන්න. ඒත් අළුත් අවුරුද්ද කියන සිදුවීමෙන් අපි නොගන්නෙත් ඒ තේරුමද මන්දා...


New years are about being new and to end all the old stuff. But that's the thing we don't get at all. Yes it's not about making things upside down. :-)

After all that's what life is about!

Wednesday, January 11, 2012

Mr. Smith's user guide | මිස්ටර් ස්මිත්ගේ යූසර් ගයිඩ් එක

සමහර අය හරිම සංකීර්ණයි. එක එක වෙලාවට එක එක විධියට. ඒ අයත් එක්ක ගණුදෙනු කරන්න ලේසියෙන් පුළුවන් එයාලට යූසර් ගයිඩ් එකක් තිබුණ නම්. හරියට ඔය ඉලෙක්ට්‍රොනික් උපකරණ වලට තියෙනව වගේ.... :D








People are getting complex everyday. There's no way to know a person just by checking his/her CV, business card, profile(s) or any other media. So the trend of creating a user guide to handle humans (or to get a thorough idea about a person) won't be waiting longer to come.
Related Posts Plugin for WordPress, Blogger...

ShareThis