Monday, June 6, 2011

connected! - සම්බන්ධිතයි!


This is not an original idea. I have seen this kind of an illustration somewhere way back. We are connected in a matter and hence loosen the connection. Well the philosophical stuff is yet to be discussed but here is a partial view of the scenario.

මේක ස්වීය අදහසක් නෙවෙයි. මේ වගේ එකක් ගොඩ කාලෙකට කලින් මම දැකල තියෙනවා. ඒකෙන් අරගත්තු අදහස තමයි මෙහෙම ප්‍රතිනිර්මාණය කළේ. අපි හැමෝම වයර් වලින් එකිනෙකාට සම්බන්ධ වෙලා හිටියත් ඇත්තටම එහෙමද කියන එක ගැටළුවක්. ලෝකය පුංචි වීගෙන ගියත් අපි අපි අතරෙම තනි වෙනවද? අපි ඈත් වෙනවද?
Related Posts Plugin for WordPress, Blogger...

ShareThis